හායි... කොහොමද යාලුවනේ.... ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තට අවේ....
හෙඩ් ලයින් එක දෙක්කහම බලන්න ඇති මොකක්ද මේ කියන්නේ කියලා...
(මල ගෙදර ගිහින් කැරම් ගහන්න හම්බුනේ නැ කියලා අඩන්න ඔනෙ නැ දැන්)
මෙක මල ගෙවල් වලටම සිමා වෙච්ච කතවක් නෙවෙයි... නිකන් ඉන්නකොට උනත් යලුවො සෙට් වෙලා Fun එකක් ගන්න පුලුවන් මෙකෙන්...
මෙක කැරම් ගෙම් එකක්.. ඇන්ඩ්‍රොයිඩ් වලට එන.. CARROM 3D තමයි මෙකෙ නම...
මෙක ගැන සමහර අය දන්නවත් ඇති...
මන් අද කියල දෙන්න යන්නේ මේ Game එකෙන් කොහොමද යලුවො එක්ක සෙට් වෙලා යලුවන්ට Challeng කර කර Game ගහන්නේ කියලා...
හරි අපි වැඩෙට බහිමුකො????????
(WIFI on කරලා ඉන්න මුලින්ම.... යලුවටත් Install කරලා WIFI on කරන්න කියන්න...)
(මම කියනකන් Phone දෙකෙම මේ විදිහට Settings වෙනස් කරගන්න ඔනේ...)
02 - PLAY click කරන්න....
03 - SETTINGS click කරන්න....
04 - MANNAGE PLAYERS click කරන්න....
05 - මෙතනට නමක් දාලා UPDATE click කරන්න....
06 - NETWORK GAME click කරන්න....
07 - මෙතනින් Play Using WIFI Network (Recommended) කියන එක තොරන්න.....
08 - දැන් Back යන්න...
09 - PLAYER 2 කියන තැන click කරලා Network තොරන්න... එතකොට තව Window එකක් එවි...
10 - IP Adress කියන තැනට යලුවාගේ එකෙ වැටිලා තියෙන IP Code එක ගහන්න ඔනෙ.. (එක එක්කෙනෙක් ගැහුවහම ඇති) ඉට පස්සේ Invite click කරන්න...
11 - යාලුවට Accep කරන්න කියන්න...
දැන් තියෙන්නෙ තරගෙට ගෙම ගහන එක තමයි...
මන් පහලින් Video එකකුත් දාන්නම් , එක බැලුවහම හොදටම තෙරෙනවා...
එහෙනම් මන් ගිය... ඔයලත් දන්න මේ වගේ ගෙම් තියෙනවා නම් කොමෙන්‍ටුවක් දගෙන යන්න....
ඔයාලා හැමොටම ජය....











Post a Comment