හායි......
යලුවනෙ? ගොඩාක් දවසකට පස්සෙ අලුත් Post එකකින් අවෙ. එක එක වැඩ වැටෙනවා ඉතින්,... මං හිතනවා ඔයලා හැමොම හොදින් කියලා……..
වැඩි
කතා නැතුව අපි අපෙ වැඩෙට බහිමු?
මං
අද ගෙනාවෙ ඔයලට ගොඩාක් විටින ඇප් එකක්, හැමොම දන්නවා නෙ Recycle Bin එක
ගැන. ඔව්, එක තියෙන්නෙ පරිගනකයෙ, ලැප්ටොප් එකෙ, එකෙන් මොකක්ද වෙන්නෙ කියලා අමුතුවෙන් කියලා දෙන්න ඔනේ නනෙ ඉතින් මං?
කොහොමද
Android අපිටත් Recycle Bin එකක් තිබුනොත්? අසයි නේ?
ඉතින්
මං අද ගෙනාවා Android Use කරන ඔයලාටත් Recycle Bin එකක්,
අපි
Android එක ඔබ ඔබ ඉන්නකොට අපෙ අතින් මොකක් හරි File එකක් Delet උනොත් එක අපිට ගොඩක් වටිනවා නම් අපි කරන්නෙ Recover App එකක් දාලා ගන්න එක නේ?
එක
ටිකක් කරදර වැඩක් නෙ ඉතින්? අන්න ඒ වගෙ වෙලාවට ගූඩාක් උවමනා වෙන App එකක් තමයි මෙ?
මෙකට
Support කරන Formats :-
*Imagez
*Videoz
*Audioz
*Documentz
*Other
Filez(Zip,Rar,Apk)
*Appz
වටිනවා
නේ?
අහ්
මෙතනින් ගන්න...
Post a Comment