Most Popular


Hi  යාලුවනෙ, කොහොමද? ටික දවසකට පස්සෙ නෙද?

ඔන්න ඔයාලට මං අලුත් Trick එකක් ගෙනවා, මාත් මේ ලගදි තමයි දැනගත්තෙ, මට හිතුනා ඔයාලටත් ඒ ගැන කියලා දෙන්න,

ඔයාලා දැකලා තියෙනවා නේද YouTube එකෙ තියෙනවා 4K Videos, එවා SoftWeres නැතුව DownLoad කරන හැටි කියලා දෙන්න හිතුවා අද ඔයා ලට, Step By Step With ScreenShot එක්කම.

1. මුලින්ම YouTube එකට ගිහින් DownLoad කරන්න ඔනෙ 4K Video එක තොරගන්න, එකෙ Link එක Copy කරගන්න.







3.මෙතන Copy කරගත් Link එක Pest කරගන්න. Continueකරන්න 

4.මෙතනින් 4K තොරලා Start Click කරන්න

5.ටිකක් වෙලා ඉන්න, Video එක Convert වෙනකන්

6.දැන් DownLoad කරන්න

හරි  නේ???????

එහෙනම් මං ගියා, තවත් අලුත් දෙයක් අරන් එන්නම්

0 comments

Post a Comment

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes