Most Popular



කලෙකින් BLOG එක පැට්තේ අවේ...


 ඔන්න අද ගෙනවා අලුත් දෙයක්, Apple කිව්වහම මේ දවස් වල ගොඩාක් ප්‍රසිද්දයි නේ? ඒ iPhone 6 , iPhone 6plus & iWatch නිකුත් කිරිම සමග පොඩි පොඩි අව්ල් සහගත තත්වයන් තියෙනව කියලත් කතවක් යනව,

ඒ එක්කම Apple සමගම Safari Browser  එක නිකුත් කරල තියෙනවා Windows uses ලට.... fattaaaa... slow නම් නැ.. හොද speed එකක් තියෙනවා... ඔයලත් අසයි නේ use කරන්න.. ඔන්න අද දෙනවා ඒ Browser එක.. 

Apple site එකෙන්ම ගන්න Link එක දෙන්නම් කො.... 

ScreenShot


එහෙනම් මන් ගියා... ජය හැමොටම...

0 comments

Post a Comment

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes