Most Popular



වර්තමානයේ වාහන පදවන කාන්තාවන් ප්‍රමාණය ඉතා ශිග්‍රයෙන් වැඩෙ වෙමින් පවතිනවා. ඒ නිස කාන්තවන් තමාටම වෙන්වු වාහනයක් මිලදි ගන්නට හුරුව තිබෙනවා....


වෙළෙද පොලෙ  පවතින සිය ගණනක් වන වාහන මාදිලි අතරින් කාන්තාවන් වඩාත් ආකර්ශනය වු වාහනද පවතිනවා.. මේ Los Angele Times හි පළ කළ ලිපියකින් හෙලි වු කාන්තා කැමැත්තයි..... 



Hyundai Tucson
55.7% කාන්තා අකර්ශනය මෙම මාදිලියේ මෝටර් රථ වලට හිමිව තිබුණි.



Volvo V50
මෙම මාදිලියේ මෝටර් රථ අලෙවිය 52.6%ක්ම කාන්තවන්ට සිදුකර ඇති බවට වාර්තා වී තිබුණි.



Kia Sportage
මෙම රථය මිලදී ගත් අයගෙන් 53.5% ක්ම කාන්තාවන් වන බවට වාර්තා විය.



2009 Volkswagen Tiguan
මෙම මාදිලියෙ රථ මිලදී  ගන්නන්ගෙන් 61.70% ක්ම කාන්තවන් වෙයි. මෙය ලොව පුරා කාන්තාවන් වඩාත් අකර්ශනය වු මොටර් රථ මාදිලිය වශයෙන් ද දක්වා තිබෙ.



Volkswagen Eos
ගැනුම්කරුවන් අතරින් 51.3% ක්ම කාන්තවන් බවට වාර්තා වෙයි.



Nissan sentra
මෙම මාදිලියේ වාහන මිලදි ගන්නන්ගෙන් 50.1% ක්ම කාන්තවන් බවට වාර්තා වෙයි.



Nissan Rogue
නිසන් නාමයෙන් වෙළද පොලට එක්වන මෙම රථාය 53.1%ක් කාන්තා ආකර්ශනයක් හිමි වී තිබිණ.



Volkswagen Beetle
ලොව පුරා මෙම වර්ගයේ මොටර් රථ ගැනුම්කරුවන්ගෙන් 57.9% ක්ම කාන්තවන් බවයි සදහන් වන්නෙ.



Honda CR-V
මෙම රථ අලෙවිය සම්බන්ධයෙන් සිදුකල සමීක්ශණයෙදි 50.9% ක්ම කාන්තා ගැනුම් කරුවන් ලෙස වාර්තා වු බව සදහන් වෙයි.



තවත් අලුත් පොස්‍ටුවකින් හමුවෙමු....

0 comments

Post a Comment

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes