Most Popular



හයි... යලුවනේ.... ටික කලෙකින් නේද???

ඔන්න මන් අද ගෙනාවා ඔයාලට වටිනා කියන App එකක්,... මෙක YouTube videos Download කරන්න පුලුවන් මට හම්බ උන හොදම App එක... වඩි කතා නතුව වැඩෙට බහිමු නේ ද?


මේ App එකේ නම Videoder...  මන් පහලින් දාලා තියෙනවා App එක. එක බාගෙන Install කරන්න... හරිම ලෙසි... 

ඔයට ඔන දේ Sherch කරහම Videoz ටික වැටෙනවා... Video එකක් Click කරහම ඔයට පෙන්නනවා Format ටිකයි, Size ටිකයි. ඔයට ඔන Format එක Click කරහම Download වෙනවා... මෙකේ HD Download උනත් පුලුවන්...




මෙන්න Screen Shoot ටික...













අපි ගියා.... ජය හැමොටම....

0 comments

Post a Comment

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes