Hi... යලුවනේ... ඔයලට කොහොමද????? කලෙකින් post එකක් දාන්නත් බැරි උන නේ..
අද මන් ගෙනවා MusiX වලට සම්බන්ද post එකක්.
අපි හැමොම දන්න සන්ගිත කන්ඩායමක් තමයි MARIANS කියන්නේ...
මේ සන්ගිත කන්ඩායමේ දක්ශ ගායකයෙක් සහ වාදකයෙක් තමයි ශිවන්ත කියන්නේ..
මේ සන්ගිත කන්ඩායමේ දක්ශ ගායකයෙක් සහ වාදකයෙක් තමයි ශිවන්ත කියන්නේ..
මෙයා අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා... ඒ තමයි MashUP Style එකට ගිත ගයනා කිරිම, වැඩේ නම් හොදට නැගලා යනවා...
ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා
තවත් නවතම පොස්ට් එකක් සමගින් හමුවෙමු...
ජය වේවා හැමොටම

Post a Comment