HI...කොහොමද යාලුවනේ???? ඔන්න මන් අද ගෙනවා ෆට්ටම බන්ඩයක්...
මේක Web Browser එකක්...
Browser එකෙ නම තමයි TORCH
අපි Browser එකෙ තියෙන පහසුකම් ගැනත් කත කරමු ටිකක්...
මෙක Chrome වගෙ තමයි, Speed එකත් හොදයි, මෙකෙ Futures එහෙමත් ගොඩක් තියෙනව, Torrant එහෙමත් බගන්න පුලුවන්, Share කරන්නත් පුලුවන්, මෙකෙන් අපි කරන හැම දෙයක්ම පහසුවෙන්ම කරගන්න පුලුවන්...
තව දෙයක් තමයි... අපිට Facebook, Youtube short cut Desktop එකට දෙනව.. අපිට Facebook යන්න ඔනෙ නම් Browser එක Open කර කර ඉන්න ඔනෙ නැ, කෙලින්ම යන්න පුලුවන්.., තව මෙකෙ Gajat එකක් වැටෙනවා Desktop එකට.. එක නිස තවත් පහසුයි....
අහ්... දැන් අපි වැඩෙට බහිමුද?
මේකෙන් Thems දාන්න, අපිට ඕන පින්තුරයක් දාන්නත් පුලුවන්, Font වෙනස් කරන්නත් පුලුවන්.. Font Colour වෙනස් කරන්න... Profile Pic එහෙම රව්ම් විදිහට වටෙන්න එහෙමත් වෙනස් කරගන්න පුලුවන්...
මන් පහලින් දිලා තියෙනවා ලින්ක් එකට ගිහින් SOFTWER එක INSTALL කරගන්න..
TORCH Web Browser Free Download
TORCH Web Browser Free Download
ඉටපස්සෙ Facebook එකට LOG වෙන්න...
ඉටපස්සෙ මන් පහලින් දාලා තියෙන Photo වල දාලා තියෙන විදිහට කරන්න....
මන් රතු පාටින් ලකුනු කරලා තියෙන තැන Clickකරන්න
අපු Box එකේ තියෙන එව වෙනස් කරලා බලන්න...
මෙ තියෙන්නෙ මන් නිකමට හදපු එකක්..
ඔයත් Creative විදිහට හදලා Facebook එක ලස්සනට තියගන්න...
එහෙනම් මන් ගියා.. හැමොටමන් ජය...

Post a Comment