Most Popular



අහ්.. යලුවනේ .. ඔන්න අදත් අව මන් වැදගත් දෙයක් අරගෙන.. 

අන්තර්ජාලය පත්තේ කරක් ගහනකොට තමයි අහම්බෙන් මෙක දැක්කේ..


මේක නම් චිත්‍රස්පටයක්... මෙක ගැන අපෙ සමහර යලුවො දන්නවා අති.. මන් මේකෙ කලින් ‍ෆිල්ම් එක බලුව.. ෆට්ට.. චිම්පන්සියෙක් ගැන තමයි තියෙන්නේ කලින් එකෙ.. මෙකෙ නම් මාර සෙට් එකක් ඉන්නව.. බලන්න බලන්න අසයි...

ඉතින් එකේ අලුත්ම ‍ෆිල්ම් එක හෙට රිලිස් වෙනවා... මන්  පහල දාලා තියෙනවා පින්තුර සහා ට්‍රලර් එක... බලන්නකො කොහොමද කියලා.. 



























මේ තියෙන්නේ ‍ෆිල් එක හදනකොට ගට්ත එව ටිකක්...








මෙන්න ට්‍රලර් එක....



එහෙනම් මන් ගියා.. තවත් අලුත් දෙයකින් හම්බවෙමු... 
යලුවො හැමොටම ජය...

0 comments

Post a Comment

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes