Most Popular



ඔන්න මන් අද ගෙනවා ෆට්ට කොරියා 4n එකක්.... දැන් කොරියන් 4n වැහි වැහැලා නේ??  මෙක ගැන කියනවා නම් මෙක නිශ්පදනය කරන්නේ දකුනු කොරියාවේ... මෙකේ තියෙන futures මන් පහලින් දනවා... මේක ගැන Videoz දානවා.. 


තව දේයක් කියන්න ඔනේ?? කොරියා වලින් මේ 4n ගෙන්නලා විකුනන්නේ 22000-23000ක් අතර(full set with out box)... full set with box එකත් එක්කම 25000ක් වගෙ වෙන්නේ... එත් එයලගෙන් අරන් එවා දෙන්නේ 28000-30000(full set only)

ඔයලත් ගන්නව නම් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.... 4n එක ගැන නම් කියන්න වරදක් නැ... මන් පහලින් දාන්නම් LG LG Optimus LTE2 සහා Samsung HD LTE 4n දෙකේ වෙනස කියන video එකක්, එහකොට ඔයටත් තෙරේයි කොයි 4n එකද හොද කියලා...

GENERAL2G NetworkCDMA 800 / 1900 - F160L
3G NetworkHSDPA - F160S, F160K
CDMA2000 1xEV-DO - F160L
4G NetworkLTE - F160S, F160K
SIMMini-SIM
Announced2012, May
StatusAvailable. Released 2012, August
BODYDimensions134.7 x 69.5 x 8.9 mm (5.30 x 2.74 x 0.35 in)
Weight145 g (5.11 oz)
DISPLAYTypeTrue HD-IPS LCD capacitive touchscreen, 16M colors
Size720 x 1280 pixels, 4.7 inches (~312 ppi pixel density)
MultitouchYes
- Optimus UI v3.0
SOUNDAlert typesVibration, MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
- Dolby mobile sound enhancement
MEMORYCard slotmicroSD, up to 32 GB
Internal16 GB, 2 GB RAM
DATAGPRSNo
EDGENo
SpeedEV-DO Rev. A, up to 3.1 Mbps; HSDPA, 42 Mbps; HSUPA, 5.76 Mbps; LTE, Cat3, 50 Mbps UL, 100 Mbps DL
WLANWi-Fi 802.11 a/b/g/n, dual-band, Wi-Fi Direct, DLNA, Wi-Fi hotspot
BluetoothYes, v4.0 with A2DP, LE
NFCYes
USBYes, microUSB v2.0 (MHL)
CAMERAPrimary8 MP, 3264 x 2448 pixels, autofocus, LED flash
FeaturesGeo-tagging, face and smile detection
VideoYes, 1080p
SecondaryYes, 1.3 MP
FEATURESOSAndroid OS, v4.0 (Ice Cream Sandwich)
ChipsetQualcomm MSM8960 Snapdragon
CPUDual-core 1.5 GHz Krait
GPUAdreno 225
SensorsAccelerometer, gyro, proximity, compass
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM, RSS
BrowserHTML, Adobe Flash
RadioNo
GPSYes, with A-GPS support
JavaYes, via Java MIDP emulator
ColorsBlack, white
- SNS integration
- TDMB TV tunner
- TV-out (via MHL A/V link)
- Active noise cancellation with dedicated mic
- Google Search, Maps, Gmail,
YouTube, Calendar, Google Talk, Picasa
- MP4/WMV/H.264/H.263 player
- MP3/WAV/WMA/eAAC+ player
- Document viewer
- Photo viewer/editor
- Organizer
- Voice memo/dial/commands
- Predictive text input (Swype)
BATTERYLi-Ion 2150 mAh battery
Stand-byUp to 250 h
Talk timeUp to 10 h












හැමොටම ජය...

0 comments

Post a Comment

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes