Hi යලුවනෙ, ඔන්න අදත් මං හැමොටම වැදගත් වෙන දෙයක් අරන් ආවා.......
මෙ Softwere එක වැදගත් වෙන්නෙ PC එකක් තියෙන අයට තමයි. මෙක මට නම් ගොඩාක් වැදගත් වෙනවා. මං දන්නවා මට වගෙම ඔයාලාලටත් මෙක ගොඩක් වැදගත් වෙනවා කියලා.
මෙකෙන් වෙන්න PC එකෙ තියෙන එක වගෙ Files අපිට හොයලා දිලා, PC එකෙ ඉඩ අපිට ඉතුරු කරලා දෙන එක,
ඒ කිව්වෙ අපිට අමතක වෙලා හො අපෙ අතින් වැරදිමකින් PC එකෙ තියෙන Files අයෙ තැන් තැන් වලට Copy වෙලා තියෙනවා නම් එවා අපිට හොයලා දිලා එ වෙනුවෙව්න් Hard එකෙ ලබගට්ත අනවශ්ය ඉඩ ඉතුරු කරලා දෙනවා,
ඉතින් කොහොමද? සුපිරි නෙද? මෙක පොඩි Softwere එකක් , ඔයාලත් දාගෙන බලන්න..
එහෙනම් මං අදට යනවා , තවත් වටිනා Post එකකින් හම්බ වෙමු???????

Post a Comment