මෙක තමයි මගේ අලුත්ම BLOG එකේ අලුත්ම POST එක..
මම
අද ඔයාලට ගෙනාව ගොඩක් වටින android app එකක්..මෙක තමයි මට හම්බ උන හොදම 4n to 4n file send
app එක...
මෙක
ගැන දන්න අය අති.. අත් නොදන්න අය ගොඩක් අති කියල හිතුන නිසා මන් මේ පොස්ට් එක දන්න හිතුවේ...
මෙක
ගොඩාක් වටින app එකක්...use කරහම ඔයාලටම තෙරේවි කොහොමද කියලා...
මෙකෙන්
වෙන්නෙ Bluetooth වගෙ 4n 2ක් අතර file shere කිරිමක්.. එක වෙන්න න්ම් shere කරන්න 4නn 2කෙම
මේ App එක තියෙන්න ඔනේ..
හරිම
ලෙසි පවිච්චි කරන්න..Install කරල Open කරහම අහනව SEND කරන්නද නැත්තම් RECEIVE කරන්නද කියලා..
අපි
බලමු මෙකෙන් තියෙන වාසි මොනවද කියලා
*App Shere(අපි
google play එකෙන් ගත්ත Install කරල තියෙන App උනත් APK File එක SEND කිරිමේ හැකියව තියෙනවා)
*Audio Shere
*Picture Shere
*Video Shere
*තවත්
වැදගත් දෙයක් වෙන්නේ , මෙක Bluetooth වලට වඩා වෙගවත් විමයි.. ලොකු File උනත් Shere කිරිමේ හැකියව තියෙනවා...
App එක
Download කරගන්න මෙ LINK එක USE කරන්න....
.
මන්
මිට කලින් මේ වගෙ Post දල නැ.. වැරදි අති.. සමාවෙන්න වැරදි තියෙනවා නම්.. තවත් මේ වගේ වටිනPost එකක් අරන් එන්නම් ලගදිම..
LIKE එකක්
COMMENT එකක් දලා යන්න අමතක කරන්න එපා.......

Post a Comment