Most Popular




Hi.. යාලුවනෙ, කොහොමද?

 ඔන්න අද මං ගෙනවා ඔයාලට Android Games 3ක්, මෙ දෙකම Bike Race, පට්ට Game 2,.
Read More »


Hi  යාලුවනෙ, කොහොමද? ටික දවසකට පස්සෙ නෙද?

ඔන්න ඔයාලට මං අලුත් Trick එකක් ගෙනවා, මාත් මේ ලගදි තමයි දැනගත්තෙ, මට හිතුනා ඔයාලටත් ඒ ගැන කියලා දෙන්න,

ඔයාලා දැකලා තියෙනවා නේද YouTube එකෙ තියෙනවා 4K Videos, එවා SoftWeres නැතුව DownLoad කරන හැටි කියලා දෙන්න හිතුවා අද ඔයා ලට, Step By Step With ScreenShot එක්කම.

1. මුලින්ම YouTube එකට ගිහින් DownLoad කරන්න ඔනෙ 4K Video එක තොරගන්න, එකෙ Link එක Copy කරගන්න.







3.මෙතන Copy කරගත් Link එක Pest කරගන්න. Continueකරන්න 

4.මෙතනින් 4K තොරලා Start Click කරන්න

5.ටිකක් වෙලා ඉන්න, Video එක Convert වෙනකන්

6.දැන් DownLoad කරන්න

හරි  නේ???????

එහෙනම් මං ගියා, තවත් අලුත් දෙයක් අරන් එන්නම්
Read More »

PlayStore එකෙ අපෙ රටට දෙන්නෙ නැති WWE2K Game එක මගෙන් ඔයාලට නොමිලෙ.... 100% Working (Test)


Hi යලුවනෙ…. කොහොමද? ඔන්න අදත් මං අවා අපෙ Android Users ගොඩක්  අස දෙයක් අරගෙන... Game එකක්....
Read More »



Hi යලුවනෙ, ඔන්න අදත් මං හැමොටම වැදගත් වෙන දෙයක් අරන් ආවා.......

මෙ Softwere  එක වැදගත් වෙන්නෙ PC එකක් තියෙන අයට තමයි. මෙක මට නම් ගොඩාක් වැදගත් වෙනවා. මං දන්නවා මට වගෙම ඔයාලාලටත් මෙක ගොඩක් වැදගත් වෙනවා කියලා. 
Read More »

හායි... ගොඩ කලෙකින් නෙ????



ඔන්න මං අද ගෙනවා හමොම බලන් හිටපු ‍Film එකක්,Fast & Furious 7 (2015),

 කලින් මෙකෙ Copys අව, මෙන්න අවිත් තියෙනවා හොද Video Version එකක්, Camera Copy නෙවෙයි හොදෙ... 

Read More »

Image Crunch


My Blogger TricksAll Blogger TricksTechtunes